E-සේවාවන්

පාරිභෝගිකයිනට, දිවයින පුරා බොහෝ පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු කලින් වෙන් කරවා ගැනීම සඳහා e-channeling සේවාව භාවිත කළ හැකිය.

පාරිභෝගිකයිනට වෛද්‍යවරු පිළිබ‍ඳ තොරතුරු ලබා ගැනීමට හා කලින් වෙන්කරවා ගැනීමට 225 ඇමතීමෙන් පාරිභෝගික සහය නියෝජිතයෙකු ඔබට උපකාරී වේ.

අයකිරීම: IVR රු. 8.00 සහ විනාඩියකට බදු. වෙන් කිරීමේ ගාස්තු එක් එක් වෛද්‍යවරයා මත රදා පවතී.

දැන් ඔබට ‘සන්ඩේ ඔබ්සර්වර්’ හා ‘සිළුමිණ‘ හී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ඔබගේ දැන්වීම් ජංගම දුරකථනය හරහා ලුහුඬු දැන්වීම් තීරයට යැවිය හැකිය.

සක්‍රිය කිරීමට #429# අමතා උපදෙස් අනුගමනය කරන්න.

අයකිරීම :පළමු වචන 15 සඳහා රු. 500/= ක් ද සෑම අමතර වචන 5 ක කොටසකට රු.100 ක් ද වේ.

ක්ෂණික ඇමතුම් :වැඩි විස්තර සඳහා 1949 අමතන්න.

ඔබගේ ජංගම දුරකථනයෙන් ඍජුවම hitad.lk and lahipita හරහා Hit-ad සඟරාව මත ලුහුඬු දැන්වීම් පළ කරන්න.

ඔබගේ දැන්වීම පළ කිරීමට ඔබගේ එටිසලාට් ජංගම දුරකථනය හරහා #479# අමතන්න.

අයකිරීම :රු. 315/= සිට ඉහළට (වචන ගණන මත පදනම්ව)

hitad.lk මාර්ගගත ප්‍රකාශන : රු. 500/=

දැන් ඔබට ඔබගේ එටිසලාට් ජංගම සබඳතාවක් ආධාරයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඕනෑම තැනකට දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගත හැකිය.

සේවය වෙත පිවිසීමට 365 අමතන්න.

දුම්රිය ප්‍රවේශ පත්‍ර ක්‍රියාවලිය:

  • මෙම ප්‍ර‍වේශ පත්‍ර ක්‍රියාවලිය වෙත පිවිසීමට 365 අමතන්න.
  • ඔබේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ගමනාන්තය තොරතුරු සහ ප්‍ර‍වේශ පත් සංඛ්‍යාව සඳහන් කරන්න.
  • ඔබට යොමු අංකයක් ලැබෙනු ඇත.
  • වෙන් කිරීම පිළිබඳ විස්තර SMS මගින් තහවුරු කරනු ලැබේ.
  • කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෝ ගම්පහ, පේරාදෙණිය හෝ නුවර දුම්රිය ස්ථානවලින් ඔබේ ප්‍රවේශ පත්‍රය ලබාගන්න.

විශේෂාංග:

  • පැය 24 පුරාම ප්‍රවේශ විය හැක. පෝලිම් හෝ යෑම් ඊම් නොමැත.
  • කෙටිකේත ගාස්තු, ප්‍රවේශ පත් ගාස්තු සහ ආසන වෙන් කිරීමේ ගාස්තු සෑම සාර්ථක වෙන්කිරීමක් සඳහාම අයකරනු ලැබේ.මෙම ගාස්තු ඔබගේ මාසික බිල්පතට එකතු කරනු ලැබේ.

අයකිරීම්: විනාඩියකට රු. 8 + බදු

TOP
logo