M-සෞඛ්‍යය (M. Health)

සෞඛ්‍ය උපදෙස් - සිංහල

දිගු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, සෞඛ්‍ය උපදෙස් සඳහා ලියාපදිංචි වී දිනපතා සෞඛ්‍යමය උපදෙස් සිංහලෙන් ලබා ගන්න.

ලියාපදිංචි වීමට : SHT ලෙස ටයිප් කර 2233 ට යවන්න
ලියාපදිංචිය අහෝසි කිරීමට : STOP SHT ලෙස ටයිප් කර 2233 ට යවන්න

සෞඛ්‍ය ඉඟි - ඉංග්රීසි

දිගුකාලීන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම්, සෞඛ්‍ය උපදෙස් සඳහා ලියාපදිංචි වන්න. ඉංග්‍රීසි භාෂාවෙන් දිනපතා සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න.

ලියාපදිංචි වීමට : EHT ලෙස ටයිප් කර 2233 ට යවන්න
ලියාපදිංචිය අහෝසි කිරීමට : STOP EHT ලෙස ටයිප් කර 2233 ට යවන්න

ප්‍රථමාධාර ඉඟි - ඉංග්රීසි

මූලික ප්‍රථමාධාර තොරතුරු සහ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රතිකාර ක්‍රම හදාරන්න.

ලියාපදිංචි වීමට : EAF ලෙස ටයිප් කර 2233 ට යවන්න
ලියාපදිංචිය අහෝසි කිරීමට : STOP EFA ලෙස ටයිප් කර 2233 ට යවන්න

ප්‍රථමාධාර ඉඟි - සිංහල

මූලික ප්‍රථමාධාර තොරතුරු සහ ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම

ලියාපදිංචි වීමට : SFA ලෙස ටයිප් කර 2233 ට යවන්න
ලියාපදිංචිය අහෝසි කිරීමට : STOP SFA ලෙස ටයිප් කර 2233 ට යවන්න

ගාස්තු
රුපියල් 5ක මුදලක් දින 5 ක් සඳහා ගාස්තු ලෙස අය කෙරේ
පළමු පාරිභෝගිකයන් සඳහා පළමු දින 5 නොමිලේ.

පාරිභෝගිකයිනට, දිවයින පුරා බොහෝ පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරු කලින් වෙන් කරවා ගැනීම සඳහා e-channeling සේවාව භාවිත කළ හැකිය.

පාරිභෝගිකයන්ට වෛද්‍යවරු පිළිබඳ තොරතුරු ලබාගැනීමට හා වෛද්‍යවරු හමුවීමට වේලාවක් යොදා ගැනීමට 225 අමතන්න.
225 ඇමතීම තුලින් පාරිභෝගික සේවා නියෝජිතවරයෙකු ඔබට සහය වේ.

අයකිරීම : IVR විනාඩියකට රු. 8 සහ බදු, කලින්වෙන් කරවා ගැනීමේ ගාස්තුව වෛද්‍යවරයා මත පදනම් වේ.

DOC 990 යනු සේවාවක් වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝහලක “වෛද්‍යවරයෙකු හමුවීමට වේලාවක්” කලින් යොදා ගැනීමේ පහසුකම පිරිනමයි. දැන් ඔබට ඔබගේ සෞඛ්‍යය අවශ්‍යතා සඳහා නියුක්ත විය හැකි අතර DOC 999 සමග 1000 කට වැඩි විශේෂඥ වෛද්‍යවරු චැනල් කළ හැකි ය.

990 අමතන්න. පාරිභෝගික සේවා නියෝජිතවරයෙකු ඔබට උදව් වේ.

අයකිරීම : IVR විනාඩියකට රු. 8 සහ බදු, කලින්වෙන් කරවා ගැනීමේ ගාස්තුව වෛද්‍යවරයා මත පදනම් වේ.

TOP
logo